The Australian Federal government also took steps to bring a third type of Covid1-19 vaccine to Australia - ඔස්ට්‍රේලියාවට තුන්වැනි වර්ගයේ කොරෝනා එන්නතත් ගෙන ඒමට මධ්‍යම රජය පියවර ගනී
SBS Sinhala feature on Australian government deal over Moderna vaccine, Australia’s plan to produce m-R-N-A vaccine, the federal government has allocated three-million dollars to accelerate work on a locally developed COVID-19 vaccine and NSW government plan to bring international students back to university campuses this year. - Moderna කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 25 ක් ලබාගැනීමට ඔස්ට්‍රේලියාව කටයුතු කිරීම, m-R-N-A වර්ගයේ එන්නත් ඔස්ට්‍රේලියාව තුළ නිපදවීමේ සැලසුම, දකුණු ඔස්ට්‍රේලියාවේ අත්හදා බැලෙමින් පවතින කොරෝනා එන්නත, වික්ටෝරියානු ප්‍රාන්තයේ නව කොරෝනා ආසාදිතයින් වාර්තා නොවීම, ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සැලසුම පිළිබඳ තොරතුරු රැගත් මැයි 14 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.