What legal action can be taken against family or domestic violence in Australia? - ඔස්ට්‍රේලියාවේ පවුල් හෝ ගෘහස්ථ හිංසනයට එරෙහිව ගත හැකි නීතිමය පියවර
SBS Sinhala discusses with Mrs. Dishni Galkotuwe Yasamana (Barrister a Solicitor in Melbourne) on the legal action can be taken against family or domestic violence in Australia. - ඔස්ට්‍රේලියාවේ පවුල් හෝ ගෘහස්ථ හිංසනයට එරෙහිව ගත හැකි නීතිමය පියවර මෙන්ම එවැනි හිංසන සිදු කරන පුද්ගලයකු හට ඕස්ට්‍රේලියාවේ ලබාදෙන දඬුවම් පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.