There have been 11 blood-clotting cases in Australia since the start of the vaccine rollout - ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් ලබාගත් පුද්ගලයින් 11 දෙනෙකුට රුධිරය කැටි ගැසීම්
SBS Sinhala feature on New COVID restrictions in Greater Sydney and blood-clotting cases in Australia. - සිඩ්නි නුවර ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමුවීම, Greater Sydney කලාපයට යළිත් කොරෝනා නීති පැනවීම, ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත ලබාගත් පුද්ගලයින් 11 දෙනෙකුට රුධිරය කැටි ගැසීම සහ ඉන්දියාවේ සිටින ඔස්ට්‍රේලියනුවන් යළි ගෙන්වා ගැනීමේ මධ්‍යම රජයේ සැලසුම පිළිබඳ තොරතුරු රැගත් මැයි 07 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.