What are the important things that Sri Lankans should consider as a migrant community while driving in Australia? - ඔස්ට්‍රේලියාවේ රිය පදවන විට ප්‍රජාවක් වශයෙන් ශ්‍රී ලාංකිකයින් විසින් සැලකිය යුතු කරුණු මොනවාද?
SBS Sinhala discusses on the importance of Road Safety and the important things that Sri Lankans should consider as a migrant community while driving in Australia with Mr. Sisira Disanayake (Senior Project Development Engineer - Vicroads) - මාර්ග ආරක්ෂාව සහ ඒ පිළිබඳ දැනුවත්භාවයේ ඇති වැදගත්කම මෙන්ම සංක්‍රමණික ප්‍රජාවක් ලෙස ශ්‍රී ලාංකිකයින් ඔස්ට්‍රේලියාවේ රිය පදවන විට සැලකිය යුතු කරුණු මොනවාද පිළිබඳ දැනගැනීමට සවන්දෙන්න.