What Temporary visa holders who are heading for permanent residency in Australia should pay attention to - ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය කරා යන තාවකාලික වීසා හිමි ඔබ, අවධානය යොමු කල යුතු කරුණු

Listen to the SBS Sinhala Radio discussion with Mr. Sanji Caldera - Migration Consultant - Australia and Canada on What Temporary visa holders who are heading for permanent residency in Australia should pay attention to - කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සහ තාවකාලික උපාධි වීසා හිමියන් හට මේ වනවිට පවතින විකල්පයන් පිළිබඳව මෙම සාකච්චාව හරහා ඔබට සවන් දිය හැකියි.

2356 232