With all this talk about blood clots, how do I know if I'm affected? - සිරුර තුළ රුධිරය කැටි ගැසීමක් සිදුව ඇති බවට දැනගන්නේ කෙසේද?
Learn about blood clotting and the symptoms amid rare cases of blood clotting linked to the administration of COVID-19 vaccine AstraZeneca. - AstraZeneca එන්නත ලබාගන්නා පුද්ගලයින්ට කලාතුරකින් රුධිරය කැටි ගැසීමේ රෝගී තත්ත්වයක් පිළිබඳ වාර්තා වීමත් සමග රුධිරය කැටි ගැසීම පිළිබඳ මේ දිනවල විශාල වශයෙන් සාකච්ඡා කෙරේ.