Are you aware of some of the important aspects of the day care industry in Australia? - ඕස්ට්‍රේලියාවේ පවතින Family Day Care සේවාවෙහි පවතින වැදගත් කරුණු පිළිබඳව ඔබ දැනුවත්ද?
SBS Sinhalese radio discussion with Tharuka Udawatta working as an Early Childhood Director in Sydney on important aspects of the day care industry in Australia. - ජාතික වැදගත්කමක් පවතින National Family Day Care නොහොත් ජාතික පවුල් දිවා සුරැකුම් සතියට සමගාමීව, දිවා සුරැකුම් ක්ෂේස්ත්‍රය පිළිබඳව වන වැදගත් කරුණු සම්බන්ධයෙන් සිඩ්නි නගරයේ මූලික ළමා අධ්‍යාපනය පිලිබඳ අධ්‍යක්ෂකවරියක වන තාරුකා උඩවත්ත මහත්මිය සමග SBS සිංහල සේවය සිදුකළ සාකච්චාව.