Vaccine access widens in Australia - මාත්‍රා මිලියන 15.8ක් සමගින් ඕස්ට්‍රේලියානු කොරෝනා එන්නත් වැඩසටහනේ 2-b අදියර පුළුල් කෙරේ
Listen to the SBS Sinhala feature, which covers information from different states including the Phase 2-b of the Corona Vaccine Program in Australia - එන්නත් ලබාගැනීම සඳහා වන පහසුකම් වැඩි කරමින් ඕස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් වැඩපිළිවෙලේ 2-b අදියර පුළුල් කිරීමේ ඉදිරි සුදානම ඇතුළු විවිධ ප්‍රාන්ත වලින් වාර්තා වන තොරතුරු රැගත් SBS සිංහල කාලීන විශේෂාංගයට සවන් දෙන්න.