The fierce bureaucracy of the SLPP government is coming out - පොහොට්ටු ආණ්ඩුවේ උග්‍ර නිලධාරීවාදය පිට පනියි, කොවිඩ් පාලනය දුර්වල වීමටත් එය හේතුවූ බවට චෝදනා: සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම
SBS Sinhala radio brings you a comprehensive wrap up of the highlighted news from Sri Lanka with Journalist – News and current affair Mr: Manoj Udatiyawala - සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන "සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"