Foreign Minister rejects charges India travel ban is immoral and racist - ඉන්දියාවේ සිට පැමිණෙන ඕස්ට්‍රේලියානුවන්ට සංචාරක තහනමක් පැනවීම අමානුෂික බවට රජයට චෝදනා
The Federal Government is defending its travel ban which includes fines or jail for Australians returning from India. - ඕස්ට්‍රේලියානු රජය විසින් ඉන්දියාවේ සිට පැමිණෙන පුද්ගලයින්ට තහනම බිද දැමුව හොත් සිර දඩුවම් ලබා දීමේ නීති හා බටහිර ඕස්ට්‍රේලියාවේ නවතම කොරෝනා ආසාධන පිළිබද SBS සිංහල කාලීන විශේශාන්ගයෙන් සවන් දෙන්න