Come and see the life of Australians in northern Queensland who live with sea crocodiles: SBS Sinhala monthly radio tour - කරදිය කිඹුලන් සමඟ දිවි ගෙවනා උතුරු ක්වීන්ස්ලන්තයේ ඔස්ට්‍රේලියනුවන්ගේ ජීවිතය දකින්න යන්න එන්න: SBS සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරි
This time The Australian Rural Beauty Program taking you to Ingham, a Salty crocodile land in northern Queensland. - SBS සිංහල සේවය විසින් හැම මාසයේම අවසාන සිකුරාදා ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය සුන්දර ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන්විදුලි චාරිකාව - The Australian Rural Beauty වැඩසටහනෙන් මෙවර අප ඔබව රැගෙන යන්නේ උතුරු ක්වින්ස්ලන්තයේ Ingham නම්වන කරදිය කිඹුලන් බහුල ප්‍රදේශයක් වෙතටයි.