Sri Lanka Cricket players refuse to sign new contracts due to severe annual salary cuts - බරපතලව වැටුප් කප්පාදු කළ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ නව කොන්ත්‍රාත්තු අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරති: සතියේ ක්‍රීඩා විග්‍රහය

SBS Sinhala Sports Wrap with Sports Journalist Rangana Seneviratne. - ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න.

2356 232