The world was on alert about the sudden arrival of a Chinese ship carrying radioactive material at the port of Hambantota - විකිරණශීලි ද්‍රව්‍ය රැගත් චීන නෞකාවක් හදිසියේම හම්බන්තොට වරායට පැමිණීම ගැන ලොවම විමසිල්ලෙන් ඉඳලා: ලොව වටා විදෙස් විත්ති

Listen to the latest news from around the world this week from our weekly "Around the World" foreign news review. - ඉන්දියාවේ දරුණු කොරෝනා තත්වය, චීනය සහ ශ්‍රී ලංකාව අතර සිදුවුනු සිදුවීම්, මුහුදේ ගිලීගිය ඉන්දුනීසියානු සබ්මැරීනය, සඳ තරණයට සම්බන්ද වුනු මයිකල් කොලින්ස්ගේ සමුගැනීම, ඇමරිකාවේ රාජ්‍ය පාලනයට ප්‍රථම වතාවට සම්බන්ද වුනු කාන්තාවෝ ඇතුළු තොරතුරු අද SBS සිංහල සේවයේ 'ලොව වටා' සතියේ විදෙස් විත්ති සමාලෝචනයෙන්

2356 232