‘Sakura Mal’, a new song from Melbourne that recalling Noriko San and Devendora San: My Song’ monthly program - මෙල්බර්න් වලින් බිහිවුනු නොරිකෝ සං සහ දෙවෙන්දොරා සං යලි මතකයට නංවන අලුත්ම ගීතය, 'සකුරා මල් '- මෙවර 'මගේ ගීතය' තුලින්

A chat with a lyrist, Mahinda Dissanayake Diwungane based in Melbourne and his newly released Sinhala song – Sakura mal - මගේ ගීතය මාසික වැඩසටහනේ මෙවර කතාබහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් බිහිවුණු අලුත්ම ගී සංකල්පනාව 'සකුරා මල්' ගීතයෙහි ගී පද රචක මහින්ද දිසානායක දිවුල්ගනේ සමඟයි.

2356 232