The reasons behind the arrivals of mythical animals like Godzilla and King Kong to world cinema - Godzilla, King Kong වැනි මිත්‍යා සතුන් ලෝක සිනමාවට පැමිණියේ ඇයි?

This month's SBS Sinhalese cinema segment analysed the arrivals of mythical animals into world cinema - SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" මෙවර Godzilla, King Kong වැනි මිත්‍යා සතුන් ලෝක සිනමාවට පැමිණීමට හේතු සහ එහි බලපෑම පිළිබඳ විමසා බැලීමක්.

2356 232