Some vulnerable Australians are still waiting for a vaccine against COVID-19 - ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි සේවා හා ආබාධිත සේවාවන්හි තවමත් Covid 19 එන්නත ලබා ගැනීමට පිරිසක් බලා සිටියි

More than two million Australians have now had COVID-19 vaccinations as part of the national rollout  - දැනට  ඕස්ට්‍රේලියාවේ මිලියන 2කට වැඩි පිරිසකට Covid 19 එන්නත ලබා දුන්නද තවමත් අවධානම් කොටස් එන්නත ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවට තොරතුරු රැගත් SBS සිංහල කාලීන විශේෂාංගයට සවන් දෙන්න.

2356 232