A collection of poems from Sydney - Hada mumunana handa - සිඩ්නි නුවරින් ඇසෙන 'හද මුනුණන හඬ': කැන්ගරු දේසේ සිංහල පොත්
SBS Sinhala radio reviewed a collection of poems – Hada Mumunana Handa launched by a Sydney based lawyer Maithri Panagoda - "කැන්ගරු දේසේ සිංහල පොත්" මාසික පිළිසඳර තුලින් මෙවර අවධානයට ලක්කලේ සිඩ්නි නුවර වාසී, නීතිඥ, මෛත්‍රී පනාගොඩ මහතා විසින් රචිත 'හද මුමුණන හඬ' කාව්‍ය ග්‍රන්ථය පිළිබඳවයි.