SBS Sinhala Vinivida Monthly panel discussion on how women are harassed at the workplace - ඕස්ට්‍රේලියාවේ රැකියා ස්ථාන වල කාන්තාවන් මුහුණ දෙන හිංසන පිළිබද ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ අදහස් මෙවර "විනිවිද" සමාජ මත විමසුම තුලින්
Listen to ideas from Sri Lankan professional women in Australia talking about harassment at the workplace. Harassment can be in many forms and women from migrant backgrounds lack awareness of it. - ඕස්ට්‍රේලියාවේ රැකියා ස්ථාන වල කාන්තාවන් හිරිහැර වලට ලක් වීම පිළිබදව ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ අදහස් වලට සවන් දෙන්න මෙම අප්‍රේල් මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' සමාජ මත විමසුම තුලින්