Australia considers sending desperately needed oxygen to India: SBS Sinhala News 27 April 2021 - ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවට කඩිනමින් ඔක්සිජන්: SBS සිංහල සේවයේ ප්‍රවෘත්ති 2021 අප්‍රේල් 27 වනදා
Here are the most prominent Australian, Sri Lankan, International, and Sports news highlights from SBS Sinhala radio daily news bulletin on Tuesday 27 April 2021. - ඔස්ට්‍රේලියාවේ, ශ්‍රී ලංකාවේ, ජාත්‍යන්තරයේ සහ ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් රැගත් SBS සිංහල ගුවන්විදුලියේ 2021 අප්‍රේල් 27 වනදා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.