unknown story of the Sri Lankan soldiers who fought with the Australian forces at the Gallipoli capture in WW1 - පළමු ලෝක යුද්ධයේදී ඕස්ට්‍රේලියානු හමුදා සමඟ ඉදිරියෙන්ම ගිය ශ්‍රී ලාංකීය සෙබළුන් ගැන ඔබ නොදන්න කතාවක් මෙවර ANZAC සැමරුමේදී හෙළිවෙයි
Our Queensland correspondent Janaka Weerasinghe and Harsha Perera, an activist for the Ex Servicemen Association of Queensland, speak to SBS Sinhala Radio - පළමු ලෝක යුද්ධයේදී ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදා කාණ්ඩ තුර්කියේ ගලිපොලි අර්ධද්වීපයේ දී සතුරු තුර්කි හමුදා සමඟ සටනට යාම සඳහා පිටත්විමේදී එවක බ්‍රිතන්‍ය යටත්විජිතයක්ව පැවති සිලෝන් රටේ ශ්‍රී ලාංකිකයින් ද මෙම ඕස්ට්‍රේලියානු හමුදා කණ්ඩායමට එක්ව සිදුකල දායකත්වය පිලිබඳ අපූරු කතාවට SBS සිංහල සේවය ගෙන එන මෙම මෙම විශේෂාංගයෙන් සවන්දිය හැකියි.