What will happen to Harin for unveiling the sensitive information of Easter attack that have not been included to the committee report? - පාස්කු කමිටු වාර්තාවේ නොවූ සංවේදී කරුණු දිගට හරහට පාර්ලිමේන්තුවේදී හෙලිකල හරීන්ට දැන් මොකද වෙන්නේ? සතියේ ශ්‍රී ලාංකීය
SBS Sinhala radio brings you a comprehensive wrap up of the highlighted news from Sri Lanka with Journalist – News and current affair Mr: Manoj Udatiyawala - සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"