COVID-19 case found on Perth's first day of lockdown can lead to extension of 3 day Lockdown - බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ පර්ත් සහ පීල් කලාප වල තුන් දින Lockdown තත්වය තවත් දීර්ඝ වන ලකුණු

Perth and the region of Peel remain in lockdown until at least midnight Monday after two cases moved through the community, with fresh suggestions that some restrictions will be extended. - පර්ත් නුවර හෝටල් නිරෝධායානයෙන්  අනතුරුව Covid 19 ආසාධනය වූ පුද්ගලයා නිසා ප්‍රජාවේ තවත් ආසාධන ඇත්දැයි සැකයක් ඇති වීම හා වික්ටෝරියා ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත ආශ්‍රිත Covid 19 නවතම තොරතුරු රැගත් SBS සිංහල කාලීන විශේෂාංගය වෙත සවන් දෙන්න

2356 232