32 British and 3 Sri Lankans die from blood clots after receiving AstraZeneca corona vaccine - AstraZeneca කොරෝනා එන්නත් ලබාගත් බ්‍රිතාන්‍යයේ 32ක් සහ ලංකාවේ 3 ක් රුධිර කැටි ඇතිවීම නිසා මිය යයි: 'ලොව වටා' විදෙස් විත්ති
Listen to the latest news from around the world this week from our weekly "Around the World" foreign news review. - ඉන්දියාවේ දරුණු කොරෝනා තත්වය, AstraZeneca කොරෝනා එන්නත් ලබාගත් අයට රුධිර කැටි ඇතිවීම, රුසියාවේ පුටින්ට එරෙහිව ගිය නවාල්නි ට වුනු දේ, හොං කොං වල කලබල, සහ ඉන්දුනීසියාවේ අතුරුදන් වුනු සබ්මැරීනය ඇතුළු තොරතුරු වලට සවන්දෙන්න අද "ලොව වටා" තුලින්