Wanidu, Oshada, Pathum and Embuldeniya - Mickey Arthur's picks for Sri Lanka's future: Weekly sports wrap - මිකී ආතර් ලංකාවේ ක්‍රිකට් අනාගතයට වනිඳු, ඕෂධ, පැතුම් සහ ඇඹුල්දෙණියව තෝරාගනියි: සතියේ ක්‍රීඩා විග්‍රහය
SBS Sinhala Sports Wrap with Sports Journalist Rangana Seneviratne. - ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න.