A statue of Ven Gangodavila Soma thero to be unveiled in Australia for the first time - පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්සේගේ පිළිරුවක් ප්‍රථමවතාවට ඕස්ට්‍රේලියාවේ දී නිරාවරණය වීම පිලිබඳ තොරතුරු SBS සිංහල සේවයෙන්
Ven. Digamadulla Wimalanande, the incumbent of Shakyamuni Sambuddha Buddhist Temple in Berwick speaks to SBS Sinhala radio - ශ්‍රී ලංකාවෙන් පිටත පළමු වතාවට ඉදිකරනු ලැබූ පිහිටුවනු පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්සේගේ පිළිරුව පිලිබඳව SBS සිංහල සේවය ගෙන එන මෙම ගුවන්විදුලි පිළිසඳරට සම්බන්ද වූයේ බෙරික් හි ශාක්‍යමුනි සම්බුද්ධ බෞද්ධ විහාරස්ථානයේ, පූජ්‍ය දිගාමඩුල්ලේ විමලානන්ද නායක ස්වාමින්වහන්සේ