Sri Lankan Women in Australia are taking very few Cervical Screening tests - ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික කාන්තාවන් ගැබ් ගෙල පිළිකා කල්තබා හදුනා ගැනීමේ පරීක්ෂාව සිදු කර ගැනීමේ අඩුවක්
Pink Sari Inc. in Sydney is raising awareness among our community to take more Cervical Screening tests - මාරාන්තික ගැබ් ගෙල පිළිකා කල්තබා හදුනා ගැනීමේ පරීක්ෂාව සිදු කර ගැනීමට දකුණු ආසියානු කාන්තාවන් දැනුවත් කරන සිඩ්නි නුවර Pink Sari ප්‍රජා වැඩසටහන පිලිබදව සවන් දෙන්න