Australia could become the first country in the southern hemisphere to manufacture mRNA coronavirus vaccines - දකුණු අර්ධගෝලයේ Pfizer වැනි mRNA කොරෝනා එන්නත් නිපදවන පළමු රට බවට ඔස්ට්‍රේලියාව පත්වීමේ ලකුණු

SBS Sinhala feature on Victoria's plans for local mRNA vaccine production and Australia's COVID-19 vaccination program. - වික්ටෝරියානු ප්‍රාන්ත රජය mRNA  වර්ගයේ කොරෝනා එන්නත් නිපදවීමට සූදානම් වීම, වික්ටෝරියානු ප්‍රාන්තයේ මහා පරිමාණ කොරෝනා එන්නත්කරණ මධ්‍යස්ථාන විවෘත කිරීම සහ යළි ආරම්භ කළ ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර නිරෝධායනය රහිත ගුවන් ගමන් පිළිබඳ තොරතුරු රැගත් අප්‍රේල් 22 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

2356 232