Sri Lankan girl who got the highest marks in the WACE exam in Western Australia, including the Sinhala language, speaks to SBS Sinhala - සිංහල භාෂාවද ඇතුළුව බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ WACE විභාගයෙන් ඉහලම ලකුණු ලබාගත් ශ්‍රී ලාංකික දියණිය SBS සිංහල සේවයට
Nethma Savindi Wimalaratne, who has a Sri Lankan background, has scored the highest ATAR score (The Australian Tertiary Admission Rank) of 99.95 at the 2020 WACE (Western Australian Certificate of Education) Exam in Western Australia, including the highest marks for Sinhala. - ඕස්ට්‍රේලියාවේ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය වන WACE (Western Australian Certificate of Education) විභාගයෙන් 2020 වසර සඳහා සිංහල භාෂාවට ඉහලම ලකුණු ද ඇතුළුව 99.95 ක් වැනි ඉහලම ATAR ලකුණු සංඛ්‍යාවක් (The Australian Tertiary Admission Rank) හිමිකරගෙන ඇත්තේ ශ්‍රී ලංකික පසුබිමක් සහිත නෙත්මා සාවින්දි විමලරත්න දියණියයි.