controversy of the Sri Lanka's Colombo port city project: Sri Lankan news wrap - අන්තෝජටා-බහිජටා බවට පත්ව ඇති වරාය නගර කොමිසම් පනත් කෙටුම්පත සම්බන්ද විවිද පැතිකඩ: සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම

Here are the most prominent weekly political highlights from Sri Lanka     - පොර්ට් සිටි පනත් කෙටුම්පත සම්බන්ද අර්බුදයේ විවිද පැති, අන්තවාදී මුස්ලිම් සංවිධාන තහනම, යාපනයේ කොටි ක්‍රියාකාරිකයින් හසුවීම සහ ලංකාවේ කොවිඩ් තත්වය ඇතුළු තවත් තොරතුරු අද වැඩසටහනින් ඔබට සවන්දිය හැකියි.

2356 232