Australians begin quarantine-free travel to New Zealand amid talks on reopening international borders - කොවිඩ් නිසා වසා දැමුණු ඕස්ට්‍රේලියානු දේශ සීමා විවෘත කිරීම හා Pfizer එන්නත ඕස්ට්‍රේලියාවේ නිපදවීම කෙරේ රජයේ අවධානය
Australians begin quarantine-free travel to New Zealand amid talks on reopening international borders and the gradual opening of Australia's international borders will be on the agenda when state and territory leaders meet for the first of twice-weekly gatherings - නවසීලන්තය සමග නිරෝධායනය නොවී සංචාර ආරම්භ කිරීම, සිඩ්නි නුවර හෝටල් නිරෝධායනය තුල covid 19 ආසාධන පැතිරීම, මධ්‍යම රජය ඔස්ට්‍රේලියාවේ Pfizer එන්නත වැනි m RNA තාක්ෂනය රැගත් එන්නත් නිපදවීම කෙරේද අවධානය යොමු කිරීම ඇතුළු තවත් තොරතුරු අද SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයෙන්