How does the corona vaccine affect to haemophilia patients? - Haemophilia රෝගීන් හට කොරෝනා එන්නත කෙලෙස බලපායිද?
The discussion on How does the corona vaccine affect to haemophilia patients and how to prepare for it. - Haemophilia රෝගීන් හට ඔස්ට්‍රේලියාව තුල ලබාදෙන කොරෝනා එන්නත් කුමන බලපෑමක් සිදු කරයිද සහ ඒ සඳහා කෙසේ සුදානම් විය යුතුද යන්න පිළිබඳව මෙම සාකච්ඡාව හරහා ඔබට සවන්දිය හැකිය.