Australian Federal Government to consider mass vaccination centres for people aged over 50 - අවුරුදු 50 ට වැඩි පුද්ගලයින් සඳහා මහා පරිමාණයේ කොරෝනා එන්නත්කරණ මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමට ඔස්ට්‍රේලියානු රජයේ අවධානය

SBS Sinhala feature on  Australian Government's new plan to speed up Australia's COVID-19 vaccination program. - ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන මන්දගාමී වීම පිළිබඳ පක්ෂ විපක්ෂ මත, අවුරුදු 50 ට වැඩි පුද්ගලයින් සඳහා මහා පරිමාණයේ කොරෝනා එන්නත්කරණ මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම පිළිබඳ මධ්‍යම රජය සලකා බැලීමට යාම ඇතුළු තොරතුරු රැගත් අප්‍රේල් 15 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

2356 232