Astrological and historical influence on the Sinhala New Year auspicious time - සිංහල අලුත් අවුරුදු නැකත් වලට බලපෑ ජෝතිෂ්‍ය විද්‍යානුකුල ඓතිහාසික පසුබිමෙහි ඔබ නොදත් පැත්ත SBS සිංහල සේවය වෙතින්

SBS Sinhala radio discussion on astrological influence for the Sinhala New year auspicious times with Dr. Dhananjaya Apa from Melbourne - සිංහල අලුත් අවුරුද්දේ අප ඉටු කරන විවිද නැකත් චාරිත්‍ර වල ජෝතිෂ්‍ය පසුබිම පිලිබඳ සාකච්චා කිරීමට SBS සිංහල සේවය සමඟ සම්බන්ද වූයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර අචාර්ය ධනංජය ඈපා මහතා.

2356 232