Business calls on government to turn skilled migration back on - නිපුනතා සංක්‍රමණිකයින් ඉක්මනින් ඔස්ට්‍රේලියාවට ගෙන්වන්නැයි කඩාවැටුණු ව්‍යාපාර රජයෙන් ඉල්ලයි
SBS Sinhala feature on Business calls on government to turn skilled migration back on - කොරෝනා වසංගතය හේතුවෙන් මතුව ඇති දැඩි නිපුනතා සංක්‍රමණික හිඟය සහ ව්‍යාපාර නැවත ගොඩනැංවීමට සංක්‍රමණිකයින් රට තුලට ගෙන එන ලෙස ව්‍යාපාරිකයින් රජයෙන් ඉල්ලීම ඇතුලු තොරතුරු රැගත් අප්‍රේල් 12 වන සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.