More GP practices come on line as COVID vaccine rollout gathers pace - කොරෝනා එන්නත්කරණ වැඩසටහන පුළුල් කරමින් වෛද්‍ය මධ්‍යස්ථාන දහස් ගණනක් එක්වේ: අද කාලීන තොරතුරු විශේෂාංගය
SBS Sinhala feature on More GP practices come on line as COVID vaccine rollout gathers pace - ඕස්ට්‍රේලියානු කොරෝනා එන්නත් වැඩසටහනට අලුතින් වෛද්‍ය මධ්‍යස්ථාන එක්වීම , ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයන්හි නවතම තොරතුරු රැගත් අප්‍රේල් 06 වන අඟහරුවාදා විකාශනය වුනු SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.