China is backing the Myanmar military rule at the UN Security Council: World News Wrap - චීනය ආරක්ෂය කවුන්සිලයේදී හෙමින්සරේ මියන්මාර හමුදා පාලනයේ පැත්ත ගැනීමේ අරුත කුමක්විය හැකිද? “ලොව වටා’ විදෙස් විත්ති
Weekly most prominent world news highlights from SBS Sinhala Radio with the head of AFP News Sri Lanka, Mr Amal Jayasinghe - SBS සිංහල ගුවන් විදුලිය සතිපතා ගෙන එන "ලොව වටා” විදෙස් විත්ති සමාලෝචනය AFP පුවත් සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමඟින්, සෑම සතියකම සිකුරාදා වැඩසටහනින්