A discussion with Sisira Dissanayake on his 25th milestone of his lyricist life - ගේය පද රචනා දිවියේ සුවිශේෂී සංධිස්ථානයක මතකාවර්ජන සමඟින් මෙල්බර්න් වාසී සිසිර දිසානායක තම පළමු ගීය ගැන SBS සිංහල සේවයට පැවසූ දෑ

SBS Sinhala radio interviewed a renowned Sinhala song writer, Mr Sisira Dissanayake, lives in Melbourne on his 25th milestone of his lyricist life. - මෙම විශේෂාංගයෙන් මෙල්බර්න් නුවර වෙසෙන ගී පද රචක සිසිර දිසානායක මහතා ගේ ගී පද රචනා දිවියට වසර 25ක් සැපිරීම නිමිත්තෙන් SBS සිංහල සේවය සිදුකල පිළිසඳරට ඔබට සවන්දිය හැකියි....

2356 232