What Temporary visa holders who still unable to travel to Australia need to know about the latest information - දේශසීමා වැසීම නිසා ඔස්ට්‍රේලියාවට ඒමට නොහැකිව ශ්‍රී ලංකාවේ සිටින තාවකාලික සහ ශිෂ්‍ය වීසා ලාභින් දත යුතු වැදගත් කරුණු SBS සිංහල සේවයෙන්

SBS Sinhala Radio discusses with Mr. Sanji Caldera - Migration Consultant - Australia and Canada on what Temporary visa holders who still unable to travel to Australia need to know about the latest information from the Australian Government - කොරෝනා වසංගතයත් සමග ආරම්භ වුනු ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර දේශසීමා වසාදැමීම මත දීර්ග කාලීන සහ කෙටි කාලීන තාවකාලික වීසා ලබාසිටින පිරිස සඳහා ඕස්ට්‍රේලියානු ආගමන දෙපාර්තමේන්තුවේ නවතම තත්වය පිළිබඳව මෙම සාකච්ඡාව හරහා ඔබට සවන්දිය හැකිය.

2356 232