Sherlock Holmes, The world's most popular fictional detective character: SBS Sinhala ‘world literary’ discussion - ලොව වඩාත්ම ජනප්‍රිය මනඃකල්පිත රහස්පරීක්ෂකයා, ෂර්ලොක් හෝම්ස් නිර්මාණය වුනු අයුරු: මෙවර 'විශ්ව සාහිත්‍යයේ සිංහල පිය සටහන්' වැඩසටහනින්
Our focusing area of this month is “Authors of world-famous detective stories found in world literature”. We will be reviewing the world-famous Sherlock Holmes fictions and the Sinhala translations - SBS සිංහල ගුවන්විදුලිය, මාස දෙකකට වතාවක් ඔබව විශ්ව සාහිත්‍යයේ රසවත් ඉසව්වකට කැඳවාගෙන යනවා. මෙම මාර්තු මාසයේ අපගේ අවධානය ලෝකප්‍රකට රහස්පරීක්ෂක චරිතය වන 'ෂර්ලොක් හෝම්ස් ' චරිතය නිර්මාණය කල ආතර් කොනන්ඩොයිල් හේ කතා ලෝක සාහිත්‍යට සිදුකල බලපෑම පිළිබඳවයි.