In some parts of the state of Queensland will undergo a three-day lockdown from today - ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ඇතැම් කලාප වල යලිත් කොරෝනා හිස ඔසොවයි. දින තුනක් Lockdown: අද කාලීන තොරතුරු විශේෂාංගය
Here are the most prominent current affair news across Australia today on SBS Sinhala radio Monday 29 March program. We focussed Queensland's 3 day lockdown and the updated news related to the Jobkeeper payment . - සවන්දෙන්න මර්තු 29 වන සඳුදා විකාශනය වුනු SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ කාලින තොරතුරු විශේෂාංගයට. මෙහිදී ඔබ වෙත ප්‍රමුඛව ගෙන එනු ලබන්නේ අද සිට යලි Lockdown වන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කලාප සහ ඊයේ සිට නතරවුණු Jobkeeper වැඩසටහන සම්බන්ද තොරතුරුයි