Without the voting opportunity in UNHRC how did Australia comply with the resolution against Sri Lanka? World news wrap - ඔස්ට්‍රේලියාවට UNHRC හි චන්දය දීමේ වරම් නැතත් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට හීන්සැරේ අනුකූලතාවය දැක්වූයේ කොහොමද? ‘ලොව වටා’ විදෙස් විත්ති
Weekly most prominent world news highlights from SBS Sinhala Radio with the head of AFP News Sri Lanka, Mr Amal Jayasinghe - අහන්න මේ සතියේ "ලොව වටා" තුලින් ජිනීවා හි ලංකාව සහ ඔස්ට්‍රේලියාව, AztraZeneca එන්නත අපනයනය නැවත්වීමට ඉන්දියාව සහ යෝරෝපය ගත් තීරණ, කොරෝනා එන්නත සහ Facebook අසත්‍ය පුවත්, මියන්මාර හමුදා අත්අඩංගුවේ පසුවන ඕස්ට්‍රේලියානු මහාචාර්ය වරයාට රහස් ඔත්තු චෝදනා