A youth from South Australia with a Sri Lankan background has won many awards for her various talents speaks to SBS Sinhala radio - ලාබාල වයසේදී සම්මාන රැසක් ලබාගනිමින් දකුණු ඕස්ට්‍රේලියානු සමාජයේ ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලාංකික දියණිය SBS සිංහල සේවයට කියූ

“The Next Generation’ Monthly segment of SBS Sinhala Radio - interview with Samoda Lakdini Silva - SBS සිංහල සේවය ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික මීළඟ පරපුරෙහි දක්ෂතා ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය ‘News Generation” වැඩසටහනින් මෙවර අවධානය යොමුකළේ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ සිටින සමෝධා ලක්දිනී සිල්වා දියණියගේ දස්කම් පිළිබඳවයි

2356 232