Digital Movie Preservation of Sri Lankan Movie Industry - හංස විලක් සමග අලුත්වූ ලාංකේය සිනමාවේ ඩිජිටල් සිනමා සංරක්ෂණය
This month's SBS Sinhalese cinema segment analysed “Digital Movie Preservation of Sri Lanka". - SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" මෙවර ලාංකේය සිනමාවේ ඩිජිටල් සිනමා සංරක්ෂණය පිළිබඳ විමසා බැලීමක්.