Temporary Graduate visa holders speak to SBS Sinhala Radio about the difficulties they are facing - ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික 'තාවකාලික උපාධි වීසා' ලාභීන් මුහුණ දී සිටින දුෂ්කරතාවය ගැන SBS සිංහල ගුවන් විදුලියට කතා කරයි
A discussion with Temporary Graduate visa holders about the difficulties they are facing - ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික 'තාවකාලික උපාධි වීසා' ලාභීන්, තමන් මුහුණ දී සිටින දුෂ්කරතාවය ගැන SBS සිංහල ගුවන් විදුලියට විස්තර කළ අයුරු.