What are the most common causes of drowning in Australia? - ඔස්ට්‍රේලියාවේ දියේ ගිලීමට බහුලවම හේතු වන කාරණා මොනවාද?
SBS Sinhala Radio discusses with Mr. Mevan Jayawardena, Chief Operating Officer of Life Saving Victoria about the most common causes of drowning in Australia. - පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඔස්ට්‍රේලියාව තුළ දියේ ගිලීම් ඉහළ ගොස් තිබේ. එනිසාම ඔස්ට්‍රේලියාවේ දියේ ගිලීමට බහුලවම හේතු වන කාරණා පිළිබඳ මෙම සාකච්ඡාව හරහා ඔබට සවන්දිය හැකිය.