Concerned about hygiene? These steps will make your return to work COVID-safe - Working from home සිට නැවත සේවා ස්ථානය වෙත යන ඔබේ සනීපාරක්ෂාව ගැන සැලකිලිමත් විය යුතු වැදගත් කරුණු මෙවර Settlement Guide වෙතින්
With more workers set for a return to onsite work after COVID-19 lockdowns, new research has revealed that many Australians are concerned about hygiene and germs at their workplace. - SBS සිංහල Settlement Guide වෙතින් ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමේදී ඔබට වැදගත් වන කරුණු ගෙන එයි