A Sri Lankan youth in Sydney trying to make lightweight bulletproof Body Armor - වෙඩි නොවදින ඇඳුම් සැහැල්ලුවට නිර්මාණය කිරීමට වෙහෙසෙන සිඩ්නි නුවර ශ්‍රී ලාංකික තරුණයා SBS සිංහල ගුවන් විදුලියට කතා කරයි
Dakshitha Weerasinghe is a Sri Lankan Researcher who is doing his PhD at the University of Sydney. He is conducting research on lightweight bulletproof body Armor. - ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින දක්ෂිත වීරසිංහ බරින් අඩු වෙඩි නොවදින ඇඳුම් නිර්මාණය කිරීමට අදාළ පර්යේෂණයක් තම ආචාර්ය උපාධියේ පර්යේෂණය ලෙස කරමින් සිටී.