Are you aware of Coeliac Disease, which affects one in every 70 Australians? - ඔස්ට්‍රේලියාවේ සෑම 70 දෙනෙකුගෙන්ම එක් අයකු පෙලෙන Coeliac රෝගය පිළිබඳව ඔබත් දැනුවත්ද?
SBS Sinhala interview with Dr. Chamira Ranatunga in Melbourne on What coordinations, people with Coeliac Disease should follow - මාර්තු මස 13 වැනිදා සිට 20 වැනිදා දක්වා, ජාතික Coeliac රෝගය පිලිබඳ දැනුවත් කිරීමේ සතියට සමගාමීව Coeliac රෝගය හා බැඳුනු කරුණු සහ එම රෝගය සහිත පිරිස අනුගමනය කලයුතු දේ පිළිබඳව මෙල්බර්න් හි චමීර රණතුංග වෛද්‍යතුමන් සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව