PNG COVID surge 'a real concern' to Australia: Queensland Premier Annastacia Palaszczuk - පැපුවා නිව්ගිනියාවේ කොරෝනා ආසාදිතයින්ගේ ඉහල යාම ඔස්ට්‍රේලියාවට දැඩි තර්ජනයක්, ක්වීන්ස්ලන්ත අගමැතිනිය අවධාරණය කරයි : මාර්තු 16 "කාලින තොරතුරු" විශේෂාංගය
SBS Sinhala feature on Queensland Premier Annastacia Palaszczuk says, Papua New Guinea COVID surge 'a real concern' to Australia - මාර්තු මස 16 වනදා SBS සිංහල ගුවන්විදුලියේ කාලීන විශේෂාංගයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් පහතින් ඉදිරිපත් කෙරේ