Should I get the Flu vaccine with the Covid-19 vaccine this time? - ඔස්ට්‍රේලියාවේ මෙවර Covid-19 එන්නත සමග Flu එන්නතත් ලබාගත යුතුද?

The Covid-19 vaccine is currently being administered in Australia and the Flu vaccine will be available from April. - ඔස්ට්‍රේලියාවේ මේ වන විට Covid-19 එන්නත ලබාදීම ආරම්භ කර ඇති අතර අප්‍රේල් මස සිට Flu එන්නත ද ලබා දීම ඇරඹේ. මෙම එන්නත් ද්විත්වයම මෙවර ලබාගත යුතුද යන ප්‍රශ්නය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාව.

2356 232